IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හමුදා නීතියට පාර්ලිමේන්තුව විරුද්ධයි

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසි හමුදා නීතිය පැනැවීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, එය අවහිර කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කළේය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්සිය දෙනාගෙන් 190 දෙනකු හදිසි හමුදා නීතිය ඉවත් කරන්නැයි ඡන්දය ප්‍රකාශ කළ බව පැවැසෙයි. 

දකුණු කොරියාවේ බලයේ සිටින්නේ ‘කොන්සවර්ටිව් පීපල්ස් පවර්’ පක්ෂයයි. එහි නායක හැන් ඩොං හූන්, විශේෂ ප්‍රකාශයක් කරමින් පැහැදිලි කර ඇත්තේ, ජනතාව සමඟ එක් වී තමන් ද ජනාධිපතිවරයාගේ යුද නීතිය ප්‍රකාශ කිරීමට ගත් තීරණයට විරෝධය දක්වන බවය.

යුද නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල්, හදිසියේ පැවැසුවේ මාධ්‍ය හමුවක් අතරතුරේදීය. එය කාගේත් පුදුමයට හේතුවක් විය. යුද නීතිය පනවන බව ජනාධිපතිවරයා පැවැසුවේ, උතුරු කොරියාව, කොමියුනිස්ට් බලවේගවලින් ආරක්ෂා කිරීමේත්, රාජ්‍ය විරෝධී පාර්ශ්වයන් මර්දනය කිරීම අරමුණින්ය.



අදහස් (0)

හමුදා නීතියට පාර්ලිමේන්තුව විරුද්ධයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site