ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමෙන් පසු යුක්රේනයේ ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත්වලට රුසියන් හමුදා සෙබළුන් යැවීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
අනුමැතිය හිමිවූයේ සෙනෙට් මණ්ඩලයෙනි. සෙනට් මණ්ඩලයේ 153 දෙනා ඒකමතිකව අනුමැතිය දුන් බව පැවැසෙයි.
ඒ අනුව මේ වනවිටත් රුසියන් හමුදා ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත්වලට ගොස් සිටින අතර යුක්රේන රජය සහ යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන් අතර පැවැති සටන් විරාමය ද අවසන් බව රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කර තිබේ.
රුසියාව සහ යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වූයේ යුක්රේනය ‘නේටෝ’ හිතවාදී රාජ්‍යයක් වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බැවිනි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හමුදාව යවන්න පුටින්ට අවසර
amila Wednesday, 23 February 2022 07:54 AM
පුටින් කොන්ද කෙළින් තියෙන කොල්ලෙක්...!