ජාතික ආණ්ඩුව, යහ පාලනය සහ රටේ අනාගතය යන මැයෙන් ප‍්‍රසිද්ධ දේශනයක් සහිත සභා රැස්වීමක් අපේ‍්‍රල් 24 වැනි ඉරිදා සවස 3ට පැරීසියේදි පැවැත්වීමට නියමිතය.
ප‍්‍රංශයේ ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රංශ කමිටුව සංවිධානය කරන එම දේශනය සඳහා බක් මාසේ යුරෝපා සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා විසින් පවත්වනු ලබයි.
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හඳුන්නෙත්ති පැරීසිය අමතයි
මුණසිංහ Wednesday, 20 April 2016 02:32 AM
ලංකාවේ බැරි නිසා ප්‍රංශයෙන්වත් ආසනයක් දිනාගන්න බලනවා ඇති. (නි)
ගයාන් Wednesday, 20 April 2016 09:23 PM
ලැජ්ජාව කියන එක දැනෙන කල්ලියක් නෙමෙයිනේ. පැරදිලා පිටිපස්ස දොරෙන් අා අය. (නි)
සුගත් Wednesday, 20 April 2016 05:05 AM
අනේ අපි නොදන්නා මෙයාලගේ සමාජවාදේ....! (නි)
දමිත් Wednesday, 20 April 2016 06:11 AM
හදවතින්ම සුබ පතනවා. ජේ.වී.පී එකේ අපේ සහෝදරයෝ ටික විතරයි හරි දෙයක් කතාකළොත් කරන්නේ. (නි)
රොහාන් Wednesday, 20 April 2016 06:32 AM
මොහු ඇත්ත කතාකරන මිනිසුන් අතර මිනිසෙකි (නි)
කුමාර් මෙන්ඩිස් Tuesday, 19 April 2016 03:34 PM
වෙන වැඩ නැති අයට හොදයි ඕව අහන්න යන්න අවසානයේ ගුටි බැට දීගන්න මරාගන්න.ඔච්චර රටට ආදරේ කරනවානම් ප‍්‍රංශයේ ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රංශ කමිටුව ලංකාවට ගිහිල්ලාම දේශපාලනය කළානම් ඉවරයිනේ මෙහෙ ඉදන් යුරෝ හොයන්නේ නැතිව (බ)
මංගලා ප්‍රනාන්දු Tuesday, 19 April 2016 03:50 PM
ඡන්දෙන් පරාද වෙලා තව මොන කියන්න එනවද දන්නේ නැ.ජනතාව ප්‍රතික්ෂේප කරපු අය නේද.ජනතාවට හොද අය තමයි පත් කළ ගත්තේ ඔයාල මොන කීවත් වැඩක් නැ (බ)
මුන්සීර් Tuesday, 19 April 2016 05:52 PM
බොරු දේවල් වලින් ප්‍රතිඵලයක් නැත (නි)
තුෂාර සම්පත් Tuesday, 19 April 2016 06:11 PM
ජේවීපී අය රට හදන්නෙ ඇඟපුරාම මොළේ තියන "බුද්ධිමතුන්ටත්" එක්කම තමයි (නි)
රංග Tuesday, 19 April 2016 07:22 PM
ජනතා විමුක්ති පෙරමුණ හැමදාම රටට ඇත්ත වටහාදෙන්න උත්සහ කරනවා. මෝඩ ඡන්දදායකයින් තවම ඉන්නේ පක්ෂ දෙකක් අස්සේ හිරවෙලා. (නි)
වින්සන්ට් Tuesday, 19 April 2016 09:12 PM
දානේ ගෙවල් වලත්, පන්සල්වල වට වන්දනාවේ යමිනුත් කරන දේශපාලනයක් ජ.වි. පෙරමුණේ නොමැතිව මෙවැනි ජනතා හමුවීම් සතුටට කරුණකි. ක්‍රි.ව.1948 සිට ජනතාව කරන දේශපාලන වන්දනාවෙන් අඩුතරමින් තරුණ පරපුරවත් ඉන් ඉවත්කර ගැනීමේ හැකියාව ඇත්තේ ජ.වි. පෙරමුණට පමණි. ඒ සඳහා පැරිස් නුවර පමණක් නොව ලෝකයේ හැම රටකම සිටින ශ්‍රී ලාංකිකයන් මුණගැසීමට අපි ඔබතුමන්ට ඉතා ගෞරවයෙන් ආරාධනය කරන්නෙමු. (නි)
ප්‍රනාන්දු Tuesday, 19 April 2016 11:39 PM
යහපාලනයට කඩේ ගොස් දැන් එනවා මෙහෙට බයිලා කියන්න. මොවුන්ට ඡන්දය දෙන අය ගැන අපි දන්නවා (නි)
කුමාර් මෙන්ඩිස් Wednesday, 20 April 2016 09:54 AM
ඇත්ත කතා කරන නිසා හරි දේ කියන නිසා වෙන්න ඇති පැරදුනේ නේද (බ)