IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


හදවතිනුත් බැඳේ

එකම පෙම්වතෙක් බෙදා හදා ගන්නා සිරුරින් එකට බැඳී සිටින පෙම්වතියන් දෙදෙනෙකු ගැන වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ගංගා හා ජමුනා යන මෙම සොහොයුරියන් දෙපළ එකම උදරයක් හා පාද යුගලක් ඇතිව එකට බද්ධ වී සිටිති.දෙදෙනාටම දෙදෙනාගේම නියා දෑත් යුගල බැගින් ඇත.අනෙක් අවයවද දෙදෙනාට වෙන් වෙන් වශයෙන් පිහිටා ඇතැයි වෛද්‍යවරු කියති.

ඔවුන් ජීවිකාව සරිකර ගන්නේ සර්කස් කණ්ඩායමකට සම්බන්ධව ශිල්ප පෙන්වමින්ය.ඔවුන්ට ඔවුන්ගේ පෙම්වතා හමුව ඇත්තේ එහිදී බව සදහන්ය.

දුටු ගමන්ම ආදරයක් ඇතිවූවේයැයි ඔහු මෙන්ම සොහොයුරියෝ දෙපළද කියති.

ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් වන අතර සොහොයුරියන් දෙදෙනාගේ හැඟීම් දැනීම් තමන්ට හොදින් තේරුම්ගත හැකි බව ඔහු කියයි.

සර්කස් සංදර්ශනයන් පැවැත්වෙන ස්ථානයන් කරා සොහොයුරියන් දෙදෙන රැුගෙන යන්නේද ඔහුය.

තමන්ට කිසිදිනෙක නොලැබේයැයි සිතූ අයෙක් ලැබුණේයැයිද දැන් තමන්ගේ ජීවිතය සම්පූර්ණ යැයිද ගංගා හා ජමුනා සොහොයුරියෝ පවසන්නාහ.



අදහස් (0)

හදවතිනුත් බැඳේ

විදුවන්ත කත්‍රිආරච්චි Tuesday, 08 July 2014 05:01 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 July 2014 08:10 AM

මොනවා වුණත් හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් (නි)

:       0       0

දිල්කි කාංචනා Tuesday, 08 July 2014 11:04 AM

හොදයි (දී)

:       0       0

සේන Saturday, 12 July 2014 06:56 AM

පෙම්වතෙක් ගේන්නේ කතාකරන්නේ සෙමියෙක් නොවෙයි(අ)

:       0       0

රචිත Tuesday, 08 July 2014 12:29 PM

සුභ පතනවා සාර්ථක ජීවිතයකට (නි)

:       0       0

පහන්දී Thursday, 10 July 2014 07:05 AM

එම සොයුරියන්ගේ ඡායාරූපයක් ඇත්නම් බලන්න. (නදී)

:       0       0

මුදිත දසනායක Tuesday, 08 July 2014 10:04 AM

කොතරම් අගය කළ යුතු ආශ්චර්යමත් සිදුවීමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 151 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 91 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1685 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site