වොෂිංටන් බැල්ටිමෝ ගුවන්තොටුපළේදී කාන්තාවක් සහ පිරිමින් තිදෙනකුගේ හැසිරීම සැක සහිත බවට අනෙක් මගීන් පැවසීම හේතුවෙන් ඔවුන් සිව්දෙනාට යානයෙන් ඉවත්වීමට නියෝග කැරුණි. ඒ ප්‍රංශයේ පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළදාට පසුවදාය.
ඇමරිකාවේ චිකාගෝ බලායන යානයකට නැග සිටි මගීන් සිව්දෙනකු යානයෙන් බැස්සවීම ගැන එම ගුවන් සමාගම කනගාටුව පළ කිරීම ප්‍රතික්ෂේප කරයි.
බැල්ටිමෝ ගුවන්තොටුපළේ දී කතක හා මිනිසුන් තිදෙනකු ගුවන් යානයෙන් ඔවුන් ගැන ඇතිවූ සැකයක් නිසා බව ස්පිරිට් එයාර්ලයින් සමාගම කියයි. පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ දිනවලම එම පිරිස සිය ජංගම දුරකථනයෙන් ප්‍රවෘත්ති බලමින් සිටි බවත් එම ගුවන් සමාගම සිද්ධිය ගැන කනගාටුව පළ කළ යුතු යැයි මුස්ලිම් කණ්ඩායම් වලින් නැගෙන ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හතරක් යානයෙන් බැස්සුවාට කනගාටුව පළකරන්න බෑ කියයි
අමිත් Thursday, 19 November 2015 03:09 PM
ඕක බැරිවෙලාවත් පසුගිය ආණ්ඩුව කාලේ අපේ ගුවන් සේවයක් කළා නම් එහෙම..... (නි)
සුරාජ් Thursday, 19 November 2015 04:20 PM
දැන් නම් මුළු ලෝකයම එකම ට්‍රක් එකට වැටිලා වගේ (බ)
ඉසුරන්දි Thursday, 19 November 2015 01:53 PM
කණගාටුව ප්‍රකාශ කරන්නේ ඇයි? මොනවාහරි වුණා නම් ජීවිත කීයක් නම් විනාශ වෙන්න පුලුවන්ද? යම් අකරතැබ්බයක් උඩුගුවනේදී වුණා නම් කාට කියන්නද? (නි)