IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හිටපු ජනපති සාර්කෝසි නිදහස්

ජනාධිපති බලතල අවභාවිත කිරීමේ චෝදනා යටතේ, වසර 5 ක සිරදඬුවම් නියම වුණු ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි සති තුනක සිරදඬුවමකින් පසු නිදහස ලැබීය. ඒ, සාර්කෝසි ඉදිරිපත් කළ අභියාචනාවක් අධිකරණය සලකා බැලූ බැවිනි.

සාර්කෝසි බලයේ සිටිද්දී, මැතිවරණ කටයුතු සඳහා ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණු අතර, එම චෝදනාවලට සාර්කෝසි වරදකරු විය. සිරදඬුවම් නියම වූයේ එම චෝදනා සම්බන්ධයෙනි.



අදහස් (0)

හිටපු ජනපති සාර්කෝසි නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site