
හිජාබයක් නොමැතිව යූ ටියුබ් හි සිය නිර්මාණයක් ඉදිරිපත් කිරීමත් පසුව 27 හැවිරිදි ඉරාන ගායිකා පැරස්ටූ අහමඩි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට කිලෝමීටර් 280 ක් පමණ දුරින් පිහිටි මසන්දරන් පළාතේ සාරි නගරයේ දී පැරස්ටූ අහමඩි අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
හිජාබයක් නොමැතිව ගී ගයමින්, පැරස්ටූ අහමඩි නිර්මාණය කළ ගීත වීඩියෝව, මිලියන 1.5කට අධික නැරඹුම් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1481
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිජාබයක් නැතිව ගී ගැයූ ගායිකාව අත්අඩංගුවට