
හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන්, යුක්රේනයට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින්, හංගේරියානු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ හැකි ඉක්මනින් සටන් විරාමයකට යා යුතු බවය.
හංගේරියාව, රුසියන් හිතවාදී රාජ්‍යයකි. බටහිර රටවලින් යුක්රේනයට හමුදා ආධාර හිමිවීම, විවේචනය කළ රාජ්‍ය නායකයකු ලෙස හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් සැලකෙයි.
හංගේරියාව සහ යුක්රේනය අතර පවතින එදිරිවාදිකම් පසෙකලා මිතුදම් වර්ධනය කිරීමට ද තමන් අපේක්ෂා කරන බව වික්ටර් ඔර්බාන් යුක්රේන ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කළේය.
(අල් ජසීරා)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1400
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හංගේරියානු අගමැති යුක්රේන ජනපති හමුවෙයි