‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලෙන් පසු හැකි සෑම අයුරින්ම රුසියාවට සහාය දෙන බවත්, චීනය පවසා ඇත.
‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ල පැය 24 කට සීමා වුණත්, එය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලන අධිකාරියට දැඩි බලපෑමක් එල්ල කළේය.
චීනය කොන්දේසි විරහිතව රුසියාවේ සහායට සිටින බවත්, රුසියාව මුහුණ දෙන ඕනෑම අර්බුදයකදී චීනය රුසියාවේ සහායට සිටින බවත් චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ. චීන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ කැරැල්ලෙක් පසු රුසියන් ජනාධිපති පුටින් අමතමිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හැකි සෑම අයුරින්ම රුසියාවට සහාය දෙනවා - චීනය කියයි