
චීනය, මැතිවරණ නීති වෙනස් කිරීමෙන් අනතුරුව, හොංකොං හි පැවැත්වෙන පළමු ව්‍යවස්ථාදායක මැතිවරණය ඊයේ (19) පැවැත්විණි.
නව මැතිවරණ නීති අනුව, අපේක්ෂකයන් ලෙස මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව හිමිවූයේ චීන හිතවාදී ‘දේශප්‍රේමී‘ ට පමණි.
මෙම 'දේශප්‍රේමීන්' හොංකොං 'ජාතික ආරක්ෂක විමර්ශන කමිටුවේ' අනුමැතිය ලැබූ අපේක්ෂකයන් විය යුතු යැයි ද නව මැතිවරණ නීතිවල සඳහන් වී ඇත.
හොංකොං ව්‍යවස්ථාදායක සභාවේ ආසන 90න් 20ක් සඳහා නියෝජිතයන්, සෘජු මහජන ඡන්දයෙන් තෝරා ගැනෙන අතර 40 දෙනෙක් මැතිවරණ කමිටුව මගින් පත් කර ගැනීම සිදුවෙයි.
ඊට අමතරව, ව්‍යවස්ථාදායක සභාවේ ආසන 30ක් වෙන් කර ඇත්තේ ව්‍යාපාරිකයන්, ග්‍රාමීය ජන කණ්ඩායම් වැනි සුවිශේෂී ක්ෂේත්‍ර සඳහාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොංකොං ව්‍යවස්ථාදායක මැතිවරණය ඇරැඹේ