හොංකොං වරායට නුදුරින් මුහුදේ දී සංචාරකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් සහ මගී පාරුවක් ගැටීමෙන් පුද්ගලයෝ 36 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අනතුර සිදුවෙද්දී මගී පාරුවෙන් 120 දෙනෙක් ගමන් කරමින් සිටියහ. බෝට්ටුවේ සිටියේ මල් වෙඩි සංදර්ශනයක් නැරැඹීමට යමින් සිටි පිරිසකි.
බෝට්ටුව සහ පාරුව එකිනෙක ගැටුණු සැණින් ගිලී යෑමට පටන් ගෙන ඇත. අනතුර ගැන සැළවීමත් සමඟ දිවි ගලවා ගැනීමේ නිලධාරීහු අනතුර සිදුවූ ස්ථානයට පැමිණ දියේ ගිලෙමින් සිටි 100 දෙනකු බේරා ගත්හ.
අනතුර සම්බන්ධයෙන් සංචාරක බෝට්ටුවේ ගමන් කළ හය දෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොංකොං මඟී පාරු අනතුරින් 36 ක් මරුට
නසාර් Wednesday, 03 October 2012 07:08 PM
ගොඩමඩ දෙකම සරුසාරය පලබරය ඇදනැති මගක වුවා නම් කම්නැතිය... (නි)
ෂෙරීෆ් Wednesday, 03 October 2012 09:36 PM
බලන්නකෝ හොංකොං මුහුදේ තදබදය. (නි)
වසන්ත Wednesday, 03 October 2012 03:55 PM
කෝ ජීවිත ආරක්ෂක ඇදුම් ??? (ස)
සේනානායක Wednesday, 03 October 2012 11:35 PM
කොහොමත් මෙම ස්ථානය කාර්යබහුලයි. (නි)
සිල්වා Wednesday, 03 October 2012 04:50 PM
ජීවිතාරක්ෂක කබා හැදගෙන ගමන යාම සුදුසුයි. (නි)