
චීන පාලනය යටතේ පවතින හොංකොං නගර රාජ්‍යයට මහ වැසි ඇදහැලෙමින් පවතී. එරට බලධාරීන් පවසන්නේ, මෙවැනි වර්ෂාපතනයක් වාර්තා වූයේ වසර 140 කට පසු බවය.
පාසල් කාර්යාලය ආදිය වසා දමා ඇතැයි පැවැසෙයි. ජලයෙන් යටවුණු පළාත්වල කොටුවුණු වැසියන්ට අවශ්‍ය ආධාර ලබා දීම කඩිනමින් සිදු කරන බව ද පැවැසෙයි. ප්‍රදේශ කීපයකින් නායෑම් වාර්තා වෙයි.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොංකොං ජලයෙන් යටවෙයි