IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


හොංකොංහි අනතුරකින් 5 ක් මරුට

හොංකොංහි අද (30) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන්  5 දෙනෙකු මිය ගොස්  32 ක් තුවාල ලබා ඇති බව හොංකොං පොලිසිය පවසයි.
 
ප්‍රධාන මාර්ගයේ වම්පස මංතීරුවේ දී කුලී රථයක් සහ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. 
 
අනතුරින් ටැක්සිය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර බස් රථයේ එක් පැත්තකට හානි සිදු වී ඇත.
 
කාර්මික දෝෂයක් නිසා කුලී රථය නවතා තබා ඇති අතර තත්පර 40කට පසුව පිටුපසින් පැමිණි බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි විශ්වාස කරන බව පොලිස් අධිකාරිවරයා පැවසුවේය.
 
අනතුරින් 62 හැවිරිදි බස්  රියදුරුද තුවාල ලබා තිබේ.
 
මියගිය අය අතර ටැක්සි රියදුරු, මිනිසුන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වෙති. තුවාල ලැබූ අයගෙන්  එක් අයෙකුගේ තත්ත්වය  බරපතල  බව හොංකොං රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය. 
 
 
(63226 )     



අදහස් (0)

හොංකොංහි අනතුරකින් 5 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1809 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site