ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ වෙබ් අඩවියට පෙරේදා (11) සයිබර් ප‍්‍රහාරයක් එල්ල වීමෙන් එහි කටයුතු සියල්ල අඩපණ විය. අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවියට අනවරයෙන් ප‍්‍රවේශ වී එහි කටයුතු අවුල් කර දැමූ පරිගණක හැකර්වරුන් (පරිගණක දත්ත සොරුන්), සමාජ වෙබ් අඩවියක් වන ‘ට්විටර්’ හරහා පවසා ඇත්තේ තමන් එල්ල කළ සයිබර් ප‍්‍රහාරය ඉතා සාර්ථක එකක් වූ බවය. ප‍්‍රහාරය එල්ල කළ හැකර්වරුන් කවුරුන්දැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සී.අයි.ඒ.වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක්