ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෙරලයින් අර්ධද්වීපයේ දී ආසන හයක කුඩා ගුවන් යානයක් අනතුරට පත්ව තිදෙනකු මියගොස් ඇතැයි ඕසට්‍රේලියා පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යාන කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් යානය අනතුරට ලක්වන අවස්ථාවේ කාලගුණ තත්ත්වය යහපත්ව පැවති බවත් එරට ගුවන් සේවා අධිකාරිය පවසයි. වෙරළ ආරක්ෂක බෝට්ටු යොදා ගනිමින් සෙවුම් කටයුතුවල නිරතවන බව ද පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැහැල්ලු යානා අනතුරින් තිදෙනෙක් මියයති