දකුණු අපි‍්‍රකාවේ සිංහ රක්ෂිතයක් නැරඹීමට ගිය සංචාරයක කන්තාවක් අරුම පුදුම අවස්ථාවකට මුහුණ දීමේ සිද්ධියක් වාර්තා වේ.
ඡායාරූපයකට පෙනී සිටි ඇයට, සිංහයකුගෙන් ලැබුණු බලාපොරොත්තු නොවූ සිප ගැනීමයි. ඇය ලිනා ජෙක් (42) නැමැත්තියකි.
රක්ෂිතයට ඇතුළු වීමේදී සංචාරකයින්ට එහි අවදානම තේරුම් කර දෙන අතර මාස 8ට අඩු පැටවුන් සමග පමණක් මිනිස්සුන්ට ළං විය හැකි බවත් පැවසේ.
එහිදී ඡායාරූපයක් ගැනීමට සිතූ ලිනා ඡායාරූපය සඳහා සූදානම් විය. ඒත් සමගම පැමිණි සිහයෙකු ඉදිරිපස ගාත් දෙක ඔසවා ඇගේ ගෙල බඳා ඇගේ හිස සිප ගත්තේය.
එපමණක් නොව දිවෙන් ලිනාගේ කන ලෙව කෑමටද පටන් ගත්තේය. ඒ මාස 8 ක් වයසැති සිංහ දේනුවකි. කිසි දිනක ලබා ගත නොහැකි මේ සියල්ල ඇගේ සැමියා කි‍්‍රස් (50) ඡායාරූප ගත කළේය.
බලාපොරොත්තු නොවූ දෙයින් ලිනා බය වූවත් ඇය එය නොපෙන්වා සිටියේ සිංහයාගෙන් කරදරයක් වේ යැයි බියෙනි. නමුත් මේ අරුම පුදුම අත්දැකීම ඇයට කිසි දිනක අමතක නොවන බව ඇය සතුටින් පැවසීය.
වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන ඔහු මෙතරම් ස්වභාවික අන්දමින් සිටින ඡායාරූපයක් මෙතෙක් ලබා නොගත් බව සඳහන් කළේය.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිංහයා කතට හාදු දෙයි
ජෝසප් පෙරේරා Thursday, 06 March 2014 07:10 AM
අපේ සිංහබාහු නැවත ඉපදිලා වෙන්ඩ ඇති.(දිල්)
රජින්ද Wednesday, 05 March 2014 11:44 AM
ලංකාවේ අපිව සිංහයින් අදුනන හින්ද අපිටනම් කොහොමත් කරදරයක් වෙන එකක් නැහැ නේද?(දිල්)
සුජීව Wednesday, 05 March 2014 04:24 PM
විස්මිත ඡයාරූපයක්. ඇය සිනාමුසු මුහුණින් සිටීම හිතා ගන්නත් නොහැක.(නදී)