ඇෆ්ගන් ගම්මානයකට කඩා වැදී කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු 16 දෙනකු ඉකුත් 10 වැනිදා වෙඩි තබා ඝාතනය කළ ඇමෙරිකන් සෙබළා ඇමෙරිකාවේ කැන්සාස් හමුදා කඳවුරට ගෙන යන ලද අතර ඔහුට එරෙහිව නීතිමගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකා රජය පවසයි.
ඔහුගේ අනන්‍යතාව සහ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව 38 හැවිරිදි එම සෙබළා (වමේ) රොබට් බේල්ස් නැමැති සැරයන්වරයකු බවත් ඔහු දියණියන් තිදෙනකුගේ පියකු බවත් අනාවරණය විය.
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිවිල් වැසියන් මැරූ සෙබළා යළි ඇමෙරිකාවට