
ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරීහු පිරිසක්, එම තානාපති කාර්යාලයට ගිනි තැබූහ. පිරිස තානාපති කාර්යාලයට කඩා වැදුණේ අලුයමය.
කලහකාරීව හැසිරුණු ප්‍රචණ්ඩකාරීන් තානාපති කාර්යාලයට පහර දෙන්නැයි ‘උසි ගන්නවා’ ඇත්තේ ඉරාකයේ ෂියා ආගමික නායක මුක්ටාඩා සදාර් යැයි සැක කෙරේ.
මීට සති කීපයකට පෙර, ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීමක් සිදුවිය.
කුරාණයේ පිටපත් ගිනි තැබීම කළේ ස්වීඩන ජාතිකයන් පිරිසකි. ඒ සඳහා ඔවුන් අධිකරණයෙන් ද අවසර ගෙන තිබුණි.
අධිරකරණය ඊට අවසර දී තිබුණේ ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි පෙන්වා දෙමිනි.
බැග්ඩෑඩයේ ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී ඊට ගිනි තැබුවේ එම සිද්ධියට විරෝධය පළ කරමින් යැයි ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
218
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්වීඩන තානාපති කාර්යාලයට ප්‍රහාරයක්