IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ස්විට්සර්ලන්තයේ දුම්රිය දෙකක් ගැටී: 35 කට තුවාල

බටහිර ස්විට්සර්ලන්තයේ ග‍්‍රැන්ග්ස් ප්‍රෙ මාර්නැන්ඞ් දුම්රිය ස්ථානය අසල දුම්රිය දෙකක් පෙරේදා (29) රාති‍්‍රයේ එකිනෙක ගැටීමෙන් 35 දෙනෙක් තුවාල ලැබූහ.
එක් දුම්රියක රියැදුරු අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේය.
පෙරේදා සවස 7 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ සංඥා නිසි ලෙස කි‍්‍රයා නොකිරීම නිසාය. අනතුර ගැන මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව ද වාර්තා වේ.

අනතුරට පත්වූ දුම්රිය පීලි පැන තිබූ අයුරු

 



අදහස් (0)

ස්විට්සර්ලන්තයේ දුම්රිය දෙකක් ගැටී: 35 කට තුවාල

උපාලි Wednesday, 31 July 2013 11:05 AM

අපි හිතාගෙන හිටියේ මෙහෙ විතරයි කියලා. එහෙත් එහෙමයි එහෙනම්. (නි)

:       0       0

මංජුල අබු ඩාබි සිට Wednesday, 31 July 2013 11:10 AM

උපාලි එහෙම හිතන එකත් ලොකු දෙයක් මොකද, අදහස් දක්වන බොහෝ දෙනාගේ තියෙන්නේ ඍන ආකල්ප. (නි)

:       0       0

ලලිත් Thursday, 01 August 2013 04:06 AM

මේක බොහොම නරක කාලයක්. මගේ කාර් එකත් හැපුනා අනූ නමයෙන් බේරුනේ. ග්‍රහ මාරුවක්වත් තිබෙනවද? අපේ ගෙදර උන්දෑ නම් කියන්නේ සෙනසුරු මාරුවක් තිබෙනවා කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site