IMG-LOGO

සෙල්ලම් වයසේ - බෝම්බ විදිති රිසි සේ

ලිබියාවේ වයස අවුරුදු අටක දරුවකු රොකට් විදිනයක් මගින් බෝම්බ විදීමට පුරුදුවන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් දැන් ලොව පුරා විවාදයට තුඩුදෙමින් පවතී.

එම දර්ශන කිහිපයෙන් දැක්වෙන්නේ කුඩා දරුවක් රොකට් විදිනයකින් බෝම්බයක් විදින අවස්ථාවේ වැඩිහිටියන් ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටින ආකාරයයි. ඔවුන් මේ කුඩා දරුවට මිනිසුන් මැරීමට පුරුදු කරමින් සිටියි. මිනිසුන් දෙදනෙකු කුඩා දරුවාගේ කරමත රොකට් විදිනය තබයි. ඉන් පසු ඔහු ප්‍රහාරය එල්ලකළ පසු එයට ප්‍රශාංසා කරන ආකාරයත් දක්නට ලැබෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ලිබියානු වෙරළක සිදුව ඇති බවයි.

 kill 1  kill 3 kill 4

 



අදහස් (0)

සෙල්ලම් වයසේ - බෝම්බ විදිති රිසි සේ

නුවන් Tuesday, 29 July 2014 06:50 AM

සාමය පතුරවන්න දැන්ම ඉදන් පුරුදුවෙනවා! (අ)

:       0       0

ජයත් Tuesday, 29 July 2014 06:54 AM

ඕව පුරුදු කරලා අනිත් මිනිස්සුන්ට ගහල එයාල කුපිත කරලා ඊට පස්සේ එයාල නැතිවෙන්නම ගහන කොට කෑ ගහනවා මෙන්න අපට ගහනවෝ !කියල (අ)

:       0       0

ඇසළ Tuesday, 29 July 2014 07:13 AM

දැන් ඇමරිකාවයි යුරෝපයේ රටවල් එකුවෙලා අපේ හමුදාව වැරදියි කියල පරීක්ෂණ කරන්න හදන්නේ කොටි හොදයි කිය කියා නමුත් ලංකාවේ කොටි කලෙත් ඔයටික තමයි.(අ)

:       0       0

රජින්ද Monday, 28 July 2014 09:03 PM

මානසික අසහන කාරයෝ ඉන්න අරාබි රටවල ඔහොම අමානුෂික පහත් වින්දනයන් තියෙනවා. මිනිස්සුන්ගේ බෙලි කැපිලි, ගල් ගැහිලි වගේම සත්තුන්ටත් ඔය හා සමාන වධ දෙනවා. සත්තුන්ගේ ඇගට පෙට්රෝල් වත් කරලා පණ පිටින් ගිනි තියනවා, තව කදු උඩින් පණපිටින් සත්තුන්ව තල්ලු කරනවා... ඕව කරන්නෙත් අවුරුදු 10යෙ ළමයි. මේ අරාබි රටවල ඇති හිංසනය ඉතාමත් නින්දිතයි. (නදී)

:       0       0

ජයාත් Wednesday, 30 July 2014 06:52 AM

අමිත්ව උපහාසයට ලක් කරන්න එපා (නි)

:       0       0

රුවන් Tuesday, 29 July 2014 01:59 AM

දෙවියන්ගේ කැමත්ත (නදී)

:       0       0

කරුණා Tuesday, 29 July 2014 02:12 AM

ඇයි අප්පා ලෝකයේ ලාබාලම රොකට් විදින ඉන්ගිනේරු තරුණයා ලංකාවෙන් බිහිවුණා නේද ? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 29 July 2014 09:28 AM

කරුණාකර යුක්රේනයේ ඉන්න ත්‍රස්තවදින්ගේත් මානව හිමිකම් ආරක්ෂා කරන්න කටයුතු කරන්න , ලෝකයේ ත්‍රස්තවාදය වඳවී ගියෝතින් එන්ජිඕ කාරයන්ට තම ව්‍යාපාර කරගෙන යාමට නොහැකිවේ . (අ).

:       0       0

ශ්‍රීලාල් Tuesday, 29 July 2014 09:34 PM

ත්‍රස්තවාදය තුරන් වුනොත් ඔය ලොකු රටවල් වලට ආදායම් ප්‍රශ්න රැකියා ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ආදී දහසක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වේවි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 July 2014 04:11 AM

අපේ රටෙත් මේ වගේ බටු කොල්ලෝ අපිට භීතිය ගෙනාව නේද ? වාසනාවට එස් , එෆ් කියල යුද විරුවෙක් බිහිඋනා දැන් ඉතින් අපි දෙගොල්ලොම සතුටින් ඉන්නවා එ් වීරයාට පින්සිද්ද වෙන්න (නදී)

:       0       0

කරුණා Wednesday, 30 July 2014 02:42 AM

අමිත්,ඔබේ උගත්කම ගැන මා බොහෝ සේ ආඩම්බර වෙමි. (නි)

:       0       0

අමිත් Tuesday, 29 July 2014 11:58 AM

කරුණා, කරුණාකරලා මොළය ඇති කතා කියන්න. ඒ රොකට් එකයි මේ රොකටුයි වෙනස් කියන එක තේරුම් ගන්න... (නි)

:       0       0

අතුල කටාර් Tuesday, 29 July 2014 12:16 PM

මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 42 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1592 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1711 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site