IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෙල්ලම ලෙල්ලම වෙයි

දකුණු අප්‍රිකාවේ වයඹදිග කකමාස් නගරයේ නිවසක ක්‍රීඩා කරමින් සිටි ඥාතී දරුවන් පස් දෙනකු ශීතකරණයක සිරවී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දරුවන් අවුරුදු තුනත් හතත් වයසේ පසුවූවන් බව එරට බළධාරීන් ප්‍රකාශ කර ඇත.

මිත්තණිය විසින් මෙම දරුවන් සොයාගෙන ඇත්තේ නිවසේ පසෙක අත්හැර දැමූ පැරණි ශීතකරණයක සිරවී සිටියදීය. දරුවන් ශීතකරණය තුළ සෙල්ලම් කරමින් සිටියදී එහි දොර ඉබේ අගුලු වටෛන්නට ඇතිබවට පොළීසිය සැක පහල කරයි.



අදහස් (0)

සෙල්ලම ලෙල්ලම වෙයි

අබය Friday, 22 January 2016 10:20 PM

හිතාගන්න අමාරුයි. පස් දෙනෙක්? ශීත කාමරයක් වුණත් මැරෙනතුරුම හෙව්වේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 549 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1694 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site