IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෙලන්ස්කී ෆින්ලන්තයේ

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ෆින්ලන්තයට පැමිණියේය. ඒ, ෆින්ලන්තයේ පැවැත්වෙන රාජ්‍ය නායක හමුවකට සහභාගී වීමටය.

ස්වීඩන, නෝර්වේ, අයිස්ලන්ත සහ ඩෙන්මාර්ක රාජ්‍ය නායකයන් ෆින්ලන්තයේ හෙල්සින්කී නුවරට රැස් වෙයි. ඒ නෝඩික් Nordic රරටවල රජ්‍ය නායක සමුළුව වෙනුවෙනි.

ස්වීඩනය, නෝර්වේ රාජ්‍යය, අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය අයත් වන්නේ නෝඩික් රටවල් අතරටය.

මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගයයි. හටගත් යුද්ධයේ දී නෝඩික් රටවල සහාය ලැබෙන්නේ යුක්රේනයටය.

යුද්ධය ඉක්මනින් අවසන් වී සාමකාමී වාතාවරණයක් නිර්මාණය වනු දැකීම තම අරමුණ බව නෝඩික් නායකයෝ පෙන්වා දී ඇත.

(අල් ජසීරා)



අදහස් (0)

සෙලන්ස්කී ෆින්ලන්තයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 18811 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18080 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10825 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 493 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 148 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site