වියට්නාමයේ, සෙන්ටි මීටර් 25 ක් පළල, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක සිරවී සිටින 10 හැවිරිදි දරුවා තායි ලයි හෝ නාම් බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
දරුවා මෙම කොන්ක්‍රීට් කුහරයට වැටී ඇත්තේ මීට දින දෙකකට පෙරය. මෙම කුහරය පාලමක් ඉදි කිරීමට සකස් කළ කුහරවලින් එකකි. පාලමේ ඉදි කිරීම් සිදුවන්නේ, ඩොංග් තොංග් නමැති පලාතේය.
ප්‍රාන්ත සහ රජයේ බලධාරීන් දරුවා සිරවී සිටින ස්ථානයට පැමිණ ඇති අතර, ඉන්ජිනේරුවන් කණ්ඩායම් කීපයක් කුහරය වටේ කැණීම් ආරම්භ කර ඇත.
වියට්නාම මාධ්‍ය වාර්තා කරන්නේ දරුවා යහතින් සිටිනවා ද නැද්ද යන්න දැන ගැනීම මේ වනවිට ගැටලුවක් වී ඇති බවය. කෙසේ නමුත් කුහරය තුළට ඔක්සිජන් සැපයීම දිගටම සිදුවෙයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිරවුණු දරුවා බේරාගන්න මෙහෙයුම්