IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සිරියා හමුදාව ඵෙතිහාසික පැල්මයිරාව යළි අත්කර ගනී

අයිඑස් ත්‍රස්තයන් නතු කරගෙන තිබූ සිරියාවේ ඵෙතිහාසික පැල්මයිරා ප්‍රදේශය යළි සියතට ගැනීමට සිරියා හමුදාව සමත්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

සිරියා හමුදාව රුසියාවේ සහායද ලබාගෙන ගුවන් ප්‍රහාර එල්ල කරමින් මෙම ප්‍රදේශයේ අයිඑස් සටන්කාමීන්ට විරුද්ධව ප්‍රබල සටනක් ගෙන ගිය අතර අද නිකුත් වූ එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ එරට හමුදා පැල්මයිරා නගරයෙහි පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත් බවයි.

පැල්මයිරා ලෝක උරුම නගරයක් ලෙස සඳහන් වන අතර පුරාණ ග්‍රීක, රෝම හා පර්සියන් සම්ප්‍රදායේ ස්මාරක එහි ඇත. අයිඑස් ත්‍රස්තයන් එහි තිබූ පුරාවස්තු රැසකට හානි කර තිබූ බවත් මේ හේතුවෙන් එය යුද අපරාධයක් ලෙස සලකන බවත් යුනෙස්කෝ සංවිධානය සඳහන් කරයි.



අදහස් (0)

සිරියා හමුදාව ඵෙතිහාසික පැල්මයිරාව යළි අත්කර ගනී

නාමල් Sunday, 27 March 2016 03:39 PM

සිරියාවේ පාලක ඒකාධිපති අසාද් 2012 බලය හැර ගියානම් ඇයි අයිඑස් එකක් බිහිවෙන්නේ (බ)

:       0       0

මදුර Monday, 28 March 2016 03:55 AM

මේ වගේ බොරු ආගම්වාදීන් හේතුවෙන් පිරිසිදු දහම විනාශ වෙලා.ලෝක උරුම,මිනිස් ජීවිත ගැන අගයක් නොමැතිව කරන මේ විනාශ ඉදිරියටත් වැඩි වේවි.අපේ දරුවන්ගේ අනාගතය ඉතාමත් අනාරක්ෂිතයි ..(බ)

:       0       0

නලින් යහම්පත් Monday, 28 March 2016 12:00 PM

බය වෙන්න එපා මදුර , ඔය ඕනෙම එකක් වෙනුවෙන් ලෝක පොලිස් කාරයන් වන බටහිර යුරෝපයත් ඇමරිකාවත් සිටින නිසා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site