IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සිරියා සාම කථා අවුල් කරයි : කම්හලක 300ක් පැහැරගනී

සිරියාවේ අයිඑස් සටන්කරුවන් ඩැමස්කස් අගනුවර සමීපයේ නගරයක සිමෙන්ති කම්හලකට පැන 300ක් පමණ සේවකයන් පැහැරගන්නට ඇතැයි කම්හල් අධිකාරීහු කියති. පසුගිය සඳුදා සිට ඔවුන් ගැන දැනගන්නට නැතැයි ද අයිඑස් කණ්ඩායම් එලෙස පැහැරගැනීම් කරන බවද කියති. 

සිරියාවේ තැන තැන අයිඑස් පාලනය ද ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයද තැන තැන පවතී.

අන්තවාදී කණ්ඩායම්ද සිරියාවේ තැන තැන පාලනය අල්ලාගෙන සිටී.

සිමෙන්ති කම්හල පිහිටි නැගෙනහිර සිරියාවේ අයිඑස් කැරලිකරුවෝද ත්‍රස්තවාදීහුද රජය ද තැන තැන පාලනය අල්ලාගෙන ඇත. ලබන සතියේ අලුතින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාම කථා ඇරඹෙන්නට නියමිතව තිබියදී අලුතින් සටන් ඇරැඹිණි.

රජය සමග සටන් වැද සිටි අයිඑස් නොවන කැරලි කණ්ඩායම් සටන් විරාමයක් ද ප්‍රකාශයට පත් කර තිබිණි.



අදහස් (0)

සිරියා සාම කථා අවුල් කරයි : කම්හලක 300ක් පැහැරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site