සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් ඇතුළු ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද අපරාධවලට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇති බවත් ඔවුන්ට අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති බවත් එත්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලයට යළිත් වරක් අවධාරණය කළේ, සිරියාවේ පවතින අර්බුදයට මැදිහත් වී සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසටය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලූත්ම වාර්තාවලට අනුව සිරියාවේ ගැටුම් නිසා මියගිය ගණන 70,000 තෙක් ඉහළ ගොස් ඇත.
සිරියානු අර්බුදය විසඳීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ, ලෝකයේ රටවල් බල කඳවුරු දෙකකට බෙදී සිටීමය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙද්දී ඉරානය, චීනය සහ රුසියාව බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය පළ කරයි.
2025 ඔක්තෝබර් මස 08
1713
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියා නායකයන්ට යුද අපරාධ චෝදනා