
සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන් හාමා නගරය අත්පත් කරගෙන ඇතැයි පැවැසෙයි. මේ වනවිට සිරියාවේ විශාලතම නගරය ලෙස සැලකෙන ඇලෙප්පෝ නගරයේ ද පළාත් කීපයක් ඇත්තේ මෙම කැරැලිකරුවන්ගේ ග්‍රහණයේය.
හාමා නගරය කැරැලිකරුවන් විසින් අත්පත් කර ගනු ලැබීම සිරියානු ජනාධිපති අසාද් ප්‍රමුඛ රජය ලැබූ විශාල පරාජයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කැරැලිකරුවන් නගරය අත්පත් කර ගත්තේ දින අටක් තිස්සේ සිරියානු රජයේ හමුදා සමඟ ගැටීමෙන් පසුවය.
කැරැලිකුවන් නගරයට ඇතුළු වෙද්දී, ඔවුන් සමඟ සටන් වදිමින්, නගරය ආරක්ෂා කරගත් සිරියානු රජයේ හමුදා පසුබැස ගිය බව ද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1486
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියා කැරැලිකරුවෝ හාමා නගරය අල්ලති
Raptor Friday, 06 December 2024 08:32 AM
කැරලිකරුවන් ඇතුලු බටහිරට ජය.
Lalla Friday, 06 December 2024 08:41 AM
ඒකාධිපතිත්වය ලොවෙන් ඉවත්ව යාම...යහපත්ය
රුවන් Friday, 06 December 2024 09:09 PM
අපි බැලින්නං වාසනාවන්තයි සිරියාවේ මිනිස්සුන්ට වඩා. මානව ශිෂ්ටාචාරය ආරම්භය වූ මැදපෙරදිග අද තනිකරම ලේ විලක්, අමු සොහොනක්.