සිරියාවේ බටහිර මැසේ දිස්ත්‍රික්කයේදී සිරියා අගමැති වයෙල් අල් හලාකි මරාගෙන මැරෙන කාර් බෝම්බයකින් ඝාතනය කිරීමට ගත් තැත අසාර්ථක විය.
හලාකිගේ ආරක්ෂකයන් මිය ගිය නමුත් හලාකි පණ බේරා ගත්තේය.
රජයේ පාලන ප්‍රදේශයකදී මේ බෝම්බ ප්‍රහාරය සිදු විය.
මිය ගිය ගණන කෙතෙක් දැයි රාජ්‍ය රූපවාහිනිය නොකියයි.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියා අගමැති නූලෙන් බේරෙයි
පැතුම් මිහිරංග Tuesday, 30 April 2013 02:07 PM
දිවි බේරාගැනීමට ලැබීම ගැන සතුටුයි..!(නු)
ලසන්ත Tuesday, 30 April 2013 08:20 AM
ඒකාධිපති පාලනයක් නේද තියෙන්නේ..!(නු)
නිසාර් Monday, 29 April 2013 06:58 PM
අපරාදේ නැත්නම් මදූට ඔය අගමැතිගේ මස්ටිකක් කන්ඩ තිබුනනේ.(නදී)
චමත් Tuesday, 30 April 2013 09:17 PM
අපරාදේ කාර් එක.(නු)
මදූ Monday, 29 April 2013 08:45 PM
තව ටික දවසකින් සිරියාවක් හොයන්නත් බැරි වෙයි.(නදී)
මධූ Monday, 29 April 2013 03:21 PM
අපරාදේ ? (ස)
නුවන් Tuesday, 30 April 2013 12:09 AM
නිසාර්, මදු කරපු දෙයක් නොවෙයි . ඔයාලාගේ ම අය තමා කන්නත් ඕනි .(නදී)
සදුන් Tuesday, 30 April 2013 12:10 AM
මදු හරි ! (නදී)
ප්‍රවීන් Tuesday, 30 April 2013 12:13 AM
ඇත්තටම ලොකු අපරාදයක් බේරුණු එක. මදු මම එකගයි.(නදී)