IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


සිරියාව ලෙබනනයට බෝම්බ ගහයි?

පසුගිය සිකුරාදා (19) ලෙබනනයේ බේරූට් නගරයේ දී පුපුරා ගිය බෝම්බය හා සිරියාවේ සම්බන්ධතාවයක් ඇතැයි ලෙබනන අගමැති නජීබ් මිකාඩි චෝදනා කරයි. බෝම්බය පුපුරා යාමෙන් ලෙබනනයේ බුද්ධි අංශ ප්‍රධානී විසාම් අල් හසන් ඇතුළු සාමාන්‍ය වැසියයෝ 8 දෙනෙක් මරුමුවට පත්වූහ. බෝම්බයේ ඉලක්කය මියගිය බුද්ධි අංශ ප්‍රධානියා බවට සැක කෙරේ. ලෙබනනයට අත පෙවීමට සිරියාව තැත් කරන්නේ බොහෝ කාලයකට පෙර සිටය.ඒවායේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය දශක 3 ක කාලය පුරා ලෙබනනයට සිරියාවේ යුධමය හා දේශපාලනය බලපෑමට යටත්ව ජීවත් වීමට සිදුවිය. ඒ සදහා සිරියාව කි්‍රයාත්මක කර තිබූ සැලැසුම් බොහෝමයක් හෙළි කර ගැනීමට විසාම් අල් හසන් සමත් වී ඇති බව සදහන් වේ.මේ නිසා ලෙබනනයට සිරියාවේ සැබෑ පරමාර්ථ අවබෝධ කරගැනීමට හැකි විය. කෙසේ වුවද සිරියාවට සහය දක්වන පිරිසක්ද ලෙබනනයේ සිටින අතර පුපුරා ගිය බෝම්බය නිසාවෙන් ඔවුන් හා සිරියා විරෝධීන් අතර ගැටුම් හට ගැනීමේ අවධානමක්ද දැන් උද්ගත වී ඇත. (කෝ වි ගු)



අදහස් (0)

සිරියාව ලෙබනනයට බෝම්බ ගහයි?

අමරා Monday, 22 October 2012 10:01 AM

ලෙබනනය අවුල් වූ නූල් බෝලයක් හා සමානය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1792 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1470 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 523 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site