එක්සත් ජාතීන්ගේ සංවිධානය හා රතු කුරුස සංවිධානය විසින් යැවූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් රථ සිරියාවේ මදායා නගරයට ළගා වී ඇතැයි බීබීසී සේවය වාර්තා කරයි.
යුද ගැටුම් හේතුවෙන් සිරියාවේ මදායා නගරයේ සිටින 40,000ට අධික පිරිසක් දැඩි ආහාර හිගයකට මුහුණ දී සිටියහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් නගරවැසියන් හාමතෙන් මිය ගිය බවට ද තොරතුරු ඇති බවයි.
ලෝක ආහාර සංවිධානයේ ග්‍රෙග් බැරෝ පවසන්නේ සිරියාවේ ගැටුම් හේතුවෙන් පසුගිය කාලයේ පුද්ගලයන් රැසක් හාමතෙන් මියගිය බවට තොරතුරු වාර්තා වන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියා රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පවා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට සිදුවන බවයි.
2025 නොවැම්බර් මස 04
538
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ මදායා වැසියන්ට කෑම ලැබෙයි
අතුල Tuesday, 12 January 2016 08:27 AM
එතකොට ඔය කෑම දුන්නේ දෙවියෝද? (කෞ)
ඉනෝකා Tuesday, 12 January 2016 09:35 AM
ඇවිදින ඇටසැකිළි වැනි දරුවන් සහ මිනිසුන් දැක්කහම මට නම් මතකයට නැඟුනේ දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර්ගේ වධකාගාරයේ සිටි මිනිසුන්වයි. කොහෙන්හරි කමක් නැහැ අසරණයින්ට කෑම ටිකක් ලැබෙනවා නම්. (නි)