
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා රටේ බලය අල්ලා ගැනීමට එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සඑාය දුන්නේ තුර්කිය බවත්, තුර්කියේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් සතුට පළ කරන බවත් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මෙසේ කීවේ ෆ්ලොරීඩා ජනපදයේ ‘මාර් ආ ලාගෝ’ වතුයායේ පිහිටි සිය නිවාඩු නිකේතනයේ සිට මාධ්‍යවේදීන් අමතමිනි. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ජනවාරි 20 වැනිදාය. ට්‍රම්ප් සිය විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කරමින් සිටිද්දී, සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු විමසීමක් කළහ. ට්‍රම්ප් තුර්කි රජයට ප්‍රශංසා කළේ එම අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියාවේ බලය අල්ලන්න විපක්ෂයට උදවු කළේ තුර්කිය