සිරියාවේ අගනගරය වන ඩමස්කස් වලට දකුණින් පිහිටි ශියා මුස්ලිම් දේවස්ථානය ආසන්නයේ පිපිරීමකින් 50 දෙනෙක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තාකරයි. මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ අයිඑස් ත්‍රස්තවාදීන් බව සමාජ මාධ්‍ය ජාලයන් හි දක්වා ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ ස්ථානය මින් ඉහත දී ද ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්ව තිබූ බවයි. සිරියානු රජය හා විරුද්ධවාදී කණ්ඩායම් ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ලබා ගැනීමට සාකච්ඡා සඳහා ජිනීවා ගොස් සිටිය දී මේ ප්‍රහාරය එල්ල වී තිබේ.
2025 නොවැම්බර් මස 04
550
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1695
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ දේවස්ථානයකට ප්‍රහාරයක්