IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සිරියාවෙ තවත් ලේ ගලයි

සිරියා හමුදා එල්ල කරන කාලතුවක්කු හා ගුවන් ප‍්‍රහාර වලට  ඊයේ (16) සිට බිලි වීමෙන් සාමාන්‍ය වැසියන් 90 ක් පමණ මරු දැක ඇතැයි සිරියා ආරංචි මාර්ග කියයි. ප‍්‍රහාර එල්ල කෙරෙන්නේ සිරියාවේ ඉබ්ලිබ් හා ඇලෙප්පෝ ප‍්‍රාන්ත වලටය.මේ ප‍්‍රාන්ත 2 සිරියා - තුර්කි දේශසීමාවේ පිහිටා ඇත. කාලතුවක්කු හා ගුවන් ප‍්‍රහාර වලට අමතරව ජනපති බෂාර් අල් අසාද්ගේ රජය හමුදා ජාත්‍යන්තර නීති වලින් තහනම් කර ඇති අවි ද යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බව ප‍්‍රාන්ත දෙකෙහි ක‍්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි. රජයේ හමුදා හා බෂාර් අල් අසාද් ඉල්ලා අස් විය යුතු යැයි කියන සිරියාකැරලිකරුවන් අතර ඇතිවන නිරන්තර ගැටුම් වලින් මේ වන විට සාමාන්‍ය වැසියන් 33000 කට අධික ප‍්‍රමාණයක් මරු දැක ඇත. සිරියාව අතහැර පලා යන ජනයාට බටහිර රටවල දොරටුව වැසුනේ කලකට පෙර අතර දැන් ඔවුනට සිරියාවේ අසල්වැසි රාජ්‍යයන් වල පිහිට පැතීමට සිදුව තිබේ. කෝ.වී



අදහස් (0)

සිරියාවෙ තවත් ලේ ගලයි

නදී Thursday, 18 October 2012 11:34 AM

යහපත් මිනිසුන් උන් රටකට මෙහෙම උනේ ඇයි..?(නු)

:       0       0

වජිර Wednesday, 17 October 2012 02:05 PM

නේටෝ ආක්‍රමණය සාධාරණයි (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 17 October 2012 02:15 PM

භීෂණය තුලින් යමෙක් බලයට පැමිණියහොත් එම බලය රැකගැනීම සදහාත් භීෂණයේ උදවු අවශ්‍යය වන්නේය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1828 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site