සිරියානු විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් සිරියාව අල්ලා ගනිද්දී, රුසියාවට පලා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
සිරියාවෙන් පලා ගිය පසු 59 හැවිරිදි අසාද් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
තමන් රටින් පපලා යෑමට සැලැසුම් කර නොතිබුණු බවත්, විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමට සූදානමින් සිටි බවත් ජනාධිපති අසාද් පැහැදිලි කළේය.
කෙසේ නමුත් තමන් අවසන් මොහොතේ සිරියාවේ සිටියේ නම්, තමන්ටත් තම දරුවන් බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අත්වන්නේ මරණය යැයි ද අසාද් පැහැදිලි කළේය.
අසාද් සහ පවුලේ අය මේ වනවිට රැඳී සිටින්නේ රුසියාවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සිරියාව ත්‍රස්තයන්ගේ අතේ