සිරියානු හමුදා අසල්වැසි තුර්කියේ මායිම් ගම්මානයකට පෙරේදා (3) ෂෙල් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ තුර්කි හමුදා ද සිරියානු හමුදාවට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. සිරියානු හමුදාව එල්ල කළ එම ෂෙල් වෙඩි ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීම නිසා සිරියාවත් තුර්කියත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය උත්සන්න වී ඇත. සිරියා රජයට එරෙහිව සටන් වදින කැරැලිකාර පාර්ශ්වයේ නායකයන් සටන් මෙහෙයවන්නේ තුර්කියේ මායිම් ගම්මානවල සිටය. සිරියා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් පහර දුන්නේ තම රජය පෙරළා දැමීමට සටන් කරන කැරැලි නායකයන් ඉලක්ක කර ගනිමින් කියාය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිරියාවෙන් තුර්කියට ෂෙල් වෙඩි වරුසාවක්