IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන්....

සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසටත් සිරියානු අර්බුදයට මැදිහත් නොවන ලෙසටත් බි‍්‍රතාන්‍ය රජයට බලකරමින් ලන්ඩනයේ විරෝධතා රැලියක් පැවැත්වීය.              

 



අදහස් (0)

සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන්....

සරත් බුද්දනගල Saturday, 31 August 2013 12:18 AM

මම හිටියනම් මමත් ඔතන ජයවේවා නමුත් මම බසර්ගේ කෙනෙක් නොවෙයි (අ)

:       0       0

අමිත Saturday, 31 August 2013 01:44 PM

සැප්තැම්බර් 11 ප්‍රහාරය වැනි තවත් ප්‍රහාරයක් එංගලන්තයට නම් අවශ්‍ය නැති බව එරට බහුතරයගේ මතයයි. (නි)

:       0       0

අමාලි සිල්වා Saturday, 31 August 2013 09:41 PM

සිරියාවට ප්‍රහාර එල්ල කිරීමත් ඉරාක් වලට ප්‍රහාර එල්ල කිරීම සමානය . පදනමක් නැති චෝදනා එල්ල කර . තමන්ට අවනත නැති රටවල් වලට ප්‍රහාර එල්ල කිරීම ඇමෙරිකාව සහ බටහිර ලෝකය අතීතයේ සිට කරන්නකි .(අ)

:       0       0

නිමල් Sunday, 01 September 2013 12:23 AM

ඇමරිකාවෙ මානව හිමිකම් ගැන ස්නෝඩන් ලෝකෙටම කිව්වට තවම ඇමරිකාවට ලැජ්ජාවක් තියෙනවද කියලා ගානක්වත් නැහැ.අනුන්ගේ සම්පත් කොල්ලකන්න මොන ක්‍රමයෙන් හරි සිරියාවට රිංගන්න තමයි හදන්නෙ.මෙදා පාර චන්ඩියට අමාරු වෙයි වාගෙ. (නි)

:       0       0

දම්මික පෙරේරා Friday, 30 August 2013 01:45 PM

එංගලන්තයේ බහුතරය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කිරීම සමගම කුඩා වැස්සකට වුවත් ඇමෙරිකාවට කුඩ ඉහළන රජයට ඒවා අකුලා ගැනිමට සිදුව ඇත. (නි)

:       0       0

නීල් Sunday, 01 September 2013 08:16 AM

ඇමරිකාවට ලැජ්ජාවක් තියෙනවද කියලා ගානක්වත් නැහැ.අනුන්ගේ සම්පත් කොල්ලකන්න මොන ක්‍රමයෙන් හරි සිරියාවට රිංගන්න තමයි හදන්නෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site