අයිඑස් කැරළි කරුවන්ගේ ග්‍රහනයේ පවතින සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ නගරයක් වන ඩෙයර් අල්-සොවර් වෙත ගුවනින් ගෙනයන ලද ප්‍රථම ආධාර තොගය හෙලූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ ආධාර අංශ ප්‍රධානී ස්ටෙෆන් ඕ බ්‍රියෙන් පවසා ඇත්තේ ගුවන් යානය මගින් මානුෂීය ආධාර ටොන් 21ක් සාර්ථක ලෙස ඉලක්ක ප්‍රදේශ වෙත ලබා දීමට හැකි වූ බවයි.
මෙම ප්‍රදේශය තුළ ලක්ෂ දෙකක පමණ ජනතාවක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව කොටුවී සිටින බව වාර්ථා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන් තව දුරටත් පවසා ඇත්තේ මන්දපෝෂණ තත්වයන්ගෙන් පෙළෙන සමහර මිනිසුන් කුසගින්නේ මියයන බවයි.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවට ගුවනින් ආධාර