පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5,000 ක් ඈතින් පිහිටා ඇති සූර්යයන් හතර දෙනකුගෙන් වට වුණු ග‍්‍රහලොවක් සොයා ගැනීමට ඇමෙරිකානු තාරකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. පී.එව්. 1 යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රහලොව සොයා ගැනීමට හැකිවී ඇත්තේ ඇමෙරිකාවේ යේල් සරසවියේ තාරකා විද්‍යාඥයන් පිරිසකටය. එම ග‍්‍රහලොව වායුවලින් පිරුණු යෝධ ග‍්‍රහයකු වන අතර පෘථිවිය මෙන් 6 ගුණයක් විශාල යැයි ද වාර්තා වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සූර්යයන් හතරක් ඇති ග‍්‍රහලොවක් හමුවෙයි
අමිල කටුනායක Wednesday, 17 October 2012 10:55 AM
එහෙ තමයි එහෙනම් "හතර දෙනාම සූරයෝ" ඇත්තේ (නි)
දයා, සෞදි Wednesday, 17 October 2012 10:54 AM
එහෙනම් ඉතින් අපිටත් බයක් නැහැනේ (නි)
අරුණ Wednesday, 17 October 2012 07:58 PM
ඔය කියන ග්‍රහ ලෝකය දැන් විනාශ වෙලා.(නදී)
පූජ්‍ය පන්නසේකර හිමි Wednesday, 17 October 2012 11:50 AM
දැන් තමා බුදු දහම එළියට එන්නේ.බුදුහාමුදුරුවො දේශනා කරල තියෙනවා සත්ත සූර්යෝද්ගමනය සූත්‍රය.ඒකෙ කියලා තියෙන්නේ ලෝකය විනාශ වෙන කොට එක ඉර, ඉරවල් හතක් දක්වා හට ගෙන මේ අපි ඉන්න ලෝකය දවසක විනාශ වෙනවා කියලා.ඉතින් මේක හොඳ උදාහරණයක්.ඉරවල් හතක් තියෙන ග්‍රහලෝකයක්. දැන්වත් ටිකක් සත්ත සුර්යෝද්ගමනය සූත්‍රය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. (ස) dan tama budu bana eliyata enne. buduhamuduruwo desana karala tiyena satta suriyodgamana sutraya. eke kiyanne lokaya vinasa wenakota eke eka irawal 7 k dakwa hatagena me api inna likaya dawasaka vinasa venawa kiyala. itin meka hoda udaharanayak. irawal hatarak tiyena grahalikayak. danwat tikak satta suriyodgamana sutra gana wadi awadanayak yoku karanda.
සිල්වා Wednesday, 17 October 2012 01:19 PM
පුදුමයි නේද? (නි)
සදකතුල්ලා ඇහැලියගොඩ Wednesday, 17 October 2012 01:49 PM
සූර්යයන් හතක් ඇති බව කුරානයේ සදහන් වෙනවා නේද? (නි)