
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීම සඳහා එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දුන්, ‘හයියාත් තර්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය බලඇණිය සමඟ ඇමෙරිකාව සෘජු සම්බන්ධකම් පවත්වන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තොනි බ්ලින්කන් පවසයි.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙසේ පැවැසුවේ, සිරියානු අර්බුදය ගැන සාකච්ඡා කිරීමට සිරියාවේ අසල්වැසි රටවල සංචාරය කරද්දීය. බ්ලින්කන් ඉරාකයේත්, ජෝර්දානයේත් සංචාරය කළේය.
‘හයියාත් තර්රීර් අල් ෂාම්’ යනු සිරියාවේ අල් කයිඩා ශාඛාවය. මොවුන් මීට වසර ගණනකට පෙර පෙනී සිටියේ ‘අල් නුස්රා’ යන නමිනි.
2025 ඔක්තෝබර් මස 08
1482
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියානු සටන්කාමීන්ට ඇමෙරිකන් සහාය