
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ධුරයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා සන්නද්ධ කැරැලිකරුවන්, හමා නගරය අල්ලා ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට, මිලියන දෙකකට වැඩි පිරිසක් වෙසෙන, සිරියාවේ විශාලතම නගරය ද වන ඇලෙප්පෝ නගරයේ ප්‍රදේශ කීපයක් ඇත්තේ මෙම කැරැලිකරුවන් සතුවය. කැරැලිකරුවන් මෙහෙයම සිදු කරන්නේ ‘හයියාත් අල් ෂාම්’ නමැති ඉස්ලාමීය සන්නද්ධ අංශයයි.
කැරැලිකරුවන් හමා නගරය අල්ලා ගැනීමට සූදානම් වෙද්දී, ඇලෙප්පෝ නගරයේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදාවත්, ඔවුන්ට සහාය දක්වන රුසියන් ගුවන් හමුදාවත් ප්‍රහාර ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.
සිරියානු ජනාධිපති අසාද්ට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියාවේ සහාය හිමිවෙයි. ඊට ප්‍රධානතම හේතුවෙ මැදපෙරදිග කලාපයේ එකම රුසියන් හමුදා කඳවුර පිහිටා ඇත්තේ සිරියාවේ වීම නිසාය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1486
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිරියානු කැරැළිකරුවෝ හාමා නගරයට කිට්ටු වෙති