IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සිරියානු කැරැලිකරුවෝ තවත් නගරයක් අල්ලති

සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා, විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දක්වන සුන්නි මුස්ලිම් කැරැලිකරුවන් එරට තවත් නගරයක් වන ඩාරා අත්පත් කරගෙන ඇතැයි පැවැසෙයි.

මේ වනවිට සිරියාවේ විශාලතම නගරය ලෙස සැලකෙන ඇලේප්පෝ නගරයෙන් කොටසක් සහ හාමා නගරය ද ඇත්තේ මෙම කැරැලිකරුවන් සතුවය.

කැරැලිකරුවන්ගේ බලකොටුව ලෙස සැලකෙන්නේ ඉබ්ලිබ් පළාතය. සිරියානු රජයට සහාය දක්වන රුසියන් හමුදා මේ වනවිට ඉඩ්ලිබ් පළාතේ කැරැලිකරුවන්ගේ ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ. එම ප්‍රහාරවලින් කැරැලිකරුවෝ 200 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.



අදහස් (0)

සිරියානු කැරැලිකරුවෝ තවත් නගරයක් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1484 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1325 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site