IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිරියානු කැරැලිකරුවෝ ඇලෙප්පෝ නුවර හමුදා මුරපොළක් අල්ලා ගනිති

දරුණු ගැටුම් පවතින සිරියාවේ ඇලෙප්පෝ නුවර තුර්කියට මායිම්ව පිහිටි අනාඩාන් හමුදා මුර පොළ අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (30) සමත් වූහ. මුරපොළ කැරැලිකරුවන් අතට පත් වූයේ පැය 10 ක් තිස්සේ පැවැති දරුණු අවි ගැටුම්වලින් පසුව බවත් එහිදී මුරපොළේ සිටි සිරියා හමුදා නිලධාරීන් සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වූ බවත් වාර්තා වේ. සිරියාවේ විශාලතම නගරය වන ඇලෙප්පෝ  අල්ලා ගැනීමට ‘නිදහස් සිරියානු හමුදාව’ නමින් හැඳින්වෙන කැරැලිකරුවෝ සති කිහිපයක් තිස්සේ උත්සාහ කරති. සිරියා රජයේ හමුදා යුද ටැංකි සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කරයි.



අදහස් (0)

සිරියානු කැරැලිකරුවෝ ඇලෙප්පෝ නුවර හමුදා මුරපොළක් අල්ලා ගනිති

සමන් Thursday, 02 August 2012 12:14 PM

ඉතිං අපට මොකෝ? (නි)

:       0       0

කව්ෂල් Tuesday, 31 July 2012 10:15 AM

මේවත් දෙයියෝ සාක්කි වලට දාන එව්වද ????????????? (දී)

:       0       0

නිශාන්ත කුමාර Tuesday, 31 July 2012 10:18 AM

වැරදි තැනකට ආපු නිවුස් එකක් (දී)

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 31 July 2012 10:23 AM

ඔ... දෙයියනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site