සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට සටන් කරන කැරැලිකරුවන්ට බි‍්‍රතාන්‍ය බුද්ධි අංශයේ සහාය ලැබෙන බව එරට ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත ඊයේ (19) අනාවරණය කළේය. ඉකුත් මාර්තු මාසයේ අරාබි වසන්තය හරහා සිරියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ සිට බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ නිලධාරීන්, සිරියා විපක්ෂ කණ්ඩායම්වලට සහ කැරැලිකරුවන්ට සහාය දී ඇත. සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේත් හමුදාවේත් දුර්වල තැන් හඳුනා ගෙන ඒවාට පහර දීමට සිරියා කැරැලිකරුවන්ට උපදෙස් දෙන්නේද බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ නිලධාරීන්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිරියානු කැරැලිකරුවන්ට බි‍්‍රතාන්‍ය බුද්ධි අංශයේ සහාය
අශෝකා Tuesday, 21 August 2012 09:54 PM
අනුන්ගේ කුණු අපිට මොකටද? (දී)