සර්බියාවේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් දරුවන් 8 දෙනකු සහ ආරක්ෂක අංශ නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
වෙඩි තැබීම සිදුවූයේ උදේ 8.30 ට පමණ බෙල්ග්‍රේඩ් නුවර ව්ලැදිස්ස්ලාව් රිබ්නිකාර් නමැති පාසලේය.
වෙඩි තැබීම කළේ යැයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ 14 හැවිරිදි සිසුවෙකි. මෙම සිසුවා පියාගේ ගිනි අවිය පාසලට රැගෙනවිත් වෙඩි තැබීම සිදු කළ බව පැවැසෙයි.
සිද්ධිය ගැන පොලිස් විමර්ශන දිගටම පැවැත්වෙන බව ද වාර්තා වේ.
(අල් ජසීරා)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සර්බියාවේ පාසලක වෙඩි තැබීමක්