IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සරණාගත සහායට ගෑනු දෙන්නෙක් කුලුනට නගිති

ඕස්ට්‍රේලියා රජය සරණාගතයින් 265 දෙනකු සහ ළමයින් 36 දෙනකු ඕස්ට්‍රේලියාවෙන් පිටමං කිරීමට ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් කැතරින් වොස්කේට් (25) සහ හැනා පැච්චෙට් (23) යන කාන්තාවන් දෙදෙනා මීටර 162ක් උස මෙල්බර්න් කලා කේන්ද්‍ර කුළුණට නැග්ගාහ.

සරණාගතයන්ට සහයෝගය දක්වන බැනරයක් එල්ලා ඇති අතර එහි ලියා තිබෙන්නේ ‘ඔවුනට ඉන්න දෙන්න‘ යනුවෙනි.

සරණාගතයන් නාවුරු හෝ මැනුස් දිවයින් වෙත යළි නොයවන ලෙසත් ඔවුන් ඕස්ට්‍රේලියාවේ රදවා ගන්නා ලෙසත් ඔවුහු කියති.

_MG_8210 _MG_8194 _MG_8166 _MG_8232

 



අදහස් (0)

සරණාගත සහායට ගෑනු දෙන්නෙක් කුලුනට නගිති

නිමල් ලලිත Saturday, 20 February 2016 02:26 AM

කවිෂ්කා, සුපුන්, ඔබගේ අදහස් හරියටම හරි. සියතින්ම බෙල්ල කපාගැනීමට උත්සාහ කරන ඕස්ට්‍රේලියාන්වන් දෙදෙනෙක්. මෙහෙම ගියොත් මේගොල්ලන්ට වෙන්නෙත් සිංහල අපිට සිදුවූ දෙයම තමයි. (නි)

:       0       0

සිරිපාල Saturday, 20 February 2016 04:26 AM

නිකන් එලවන්න එපා.... ගහලා එලවන්න... ඇවිල්ලා දෙයියෝ කිවා කියලා නැති නැති සෙල්ලම් පටන් ගන්නවා පස්සේ... අපි නොදන්නා කට්ටිය...(හේ)

:       0       0

සුපුන් Friday, 19 February 2016 08:24 PM

කන්න දෙන අත හපාකන මිනිස්සු වද්දගන්න එපා පැත්ත පළාතේ. පැරිස් වල, ලන්ඩන් වල, නිව්යෝර්ක් වල, ජර්මනියේ කොලොන් වල කළ දේවල් මතකනේ. එන්නේ නම් කියන විදියට ඉන්නම් කියලා. (නි)

:       0       0

සුසන්ත Saturday, 20 February 2016 07:47 AM

කවිෂ්ක, සුපුන්, නිමල් ගැන කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

කවිෂ්ක Friday, 19 February 2016 02:40 PM

මේ අයව එලවන්න ඕන තමයි, ලංකාවට මුස්ලිම් එවුන් ආව වගේ තමයි මෙයාලා ඕස්ට්‍රේලියාවල නතර වුණාම (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 568 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2266 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site