
බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලය අතරතුරේ, එරට බන්ධනාගාර ප්‍රධාන පහකින් අපරාධකරුවන් 2,200 දෙනකු පලා ගිය බවත්, එයින් 700 දෙනකු යළි අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හෝ පොලිසියට හෝ හැකියාවක් ලැබී නැතැයි පැවැසෙයි.
තවමත් නිදැල්ලේ පසුවන මෙම 700 දෙනා දරුණු ගණයේ අපරාධකරුවන් යැයි බංග්ලාදේශයේ බන්ධනාගාර කටයුතු පිළිබඳ ප්‍රධානී සයඩ් මොහම්මඩ් මොටාහර් හොසේන් පැහැදිලි කර ඇත.
බංග්ලාදේශ ශිෂ්‍ය අරගලය උත්සන්න වූයේ පසුගිය අගෝස්තු මාසයේදීය.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මෙහෙයවූ එම අරගලය උත්සන්න වෙද්දී, බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, ධුරය අතහැර, අසල්වැසි ඉන්දියාවට පලා ගියාය. තවමත් ඇය ඉන්දීය රජයේ ආරක්ෂාව යටතේ ඉන්දියාවේ ජීවත් වෙයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරකරුවෝ තවම නිදැල්ලේ