IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සිරකරුවන් 64 කට ඔබාමාගෙන් සමාව

ධුරයෙන් නික්ම යෑමට නියමිත ජනපති බැරැක් ඔබාමා සිරකරුවන් 209 ගේ සිර දඬුවම් කාලය අඩු කිරීමටත් 64 දෙනකුට සමාව දීමටත් කටයුතු කර ඇතැයි ධවල මන්දිරය නිවේදනය කරයි.

ජනාධිපති බැරැක් ඔබාමා මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලය ද  සිකුරාදා (20) සිය රාජකාරී කටයුතු අවසන් කිරීමට නියමිතය. 

සම්පූර්ණ ධුර කාලයේදී ඔබාමා මේ දක්වා 1,385 දෙනකුගේ සිර දඬුවම් කාලය අඩු කර ඇති අතර 212 දෙනකුට සමාව දී තිබේ.



අදහස් (0)

සිරකරුවන් 64 කට ඔබාමාගෙන් සමාව

රාහුල් Thursday, 19 January 2017 05:16 AM

බොහොම හොඳයි

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Wednesday, 18 January 2017 11:24 AM

සිරියාව, පලස්තීනය ඇතුළුව මැදපෙරදිග රටවල් වල අසාධාරණ සහ අමානුෂික සමුහ මිනිස් ඝාතන වලට ලෝකේ ලොකුම පොලිස්කාරයා වගකිව යුතුයි. (නි)

:       0       0

සිල්වා Saturday, 21 January 2017 05:10 AM

මැදපෙරදිග මිනීමරන්නේ ඇමරිකාව නම් අයි එස් එක වෙන්න ඇති මිනිසුන්ව සුවපත් කරන්නේ. ත්‍රස්තවාදියාට තේරෙන භාෂාවකින් ඕනෑ උත්තර දෙන්න. (නි)

:       0       0

රිෂාර්ඩ් සදිකීන් Wednesday, 18 January 2017 02:37 PM

ගොන් පාර්ට් කියන්නේ මේවට තමා මේ අයගේ පවුල් ටික දැන් කොහෙද ? මොනවා වෙලා ඇද්ද ? ලෝකයේ මෝඩයෝ වැඩිපුර ඉන්න කන් හොදයි. (අ)

:       0       0

චතුරි Wednesday, 18 January 2017 03:49 PM

වැරදීම මනුෂ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site