
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එරෙහිව එල්ල වුණු සියලු චෝදනාවලින් නිදහස ලබා සිටී.
අසැබි චිත්‍රපට නිළියක වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා, එම සිද්ධිය යට ගැසීමට ඇයට මුදල් දුන්නැයි යන චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයෙන් අනතුරුව අධිකරණය මේ බව පවසා ඇත.
2016 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ස්ටෝමි ඩැනියෙල්ස්ට මුදල් දීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබුණි. 2023 මාර්තු මාසයේදී නිව්යෝක් මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥවරයා විසින් ඊට අදාලව අධිචෝදනා ගොනු කරන කෙරිණි.
පසුගිය 2024 මැයි 30 වන දින ජූරි සභිකයින් 12 දෙනෙකු විසින් ව්‍යාජ ව්‍යාපාරික වාර්තා සකස් කිරීමේ චෝදනා 34කටම ට්‍රම්ප් වැරදි කරු කළ අතර නඩු විභාගය අතරතුරදී නඩු පවරන්නන් චෝදනා කළේ ට්‍රම්ප් මැතිවරණය අඩපණ කිරීමේ නීති විරෝධී කුමන්ත්‍රණයක කොටසක් බවය.
(සී.එන්.එන්.)
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සියලු චෝදනාවලින් ට්‍රම්ප් නිදහස්