උග‍්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින සයිප‍්‍රසයට ඉන් ගොඩ ඒම සඳහා අන්තර් ජාතික මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය සහ යුරෝපා මහ බැංකුව එක් වී, යූරෝ බිලියන 10 ක මුදලක් ලබා දීමට ඊයේ (25) නියමිතව තිබුණි.
එම මූල්‍ය ආධාරය සයිප‍්‍රසයට ලබා දීමට තීරණය කෙරුණේ යුරෝපා සංගම් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡුා කිරීමෙන් ද පසුවය.
මූල්‍ය අධාර සයිප‍්‍රසයට ලබාගැනීම සම්බන්ධයෙන් කොන්දේසි කිහිපයකට යටත් වීමට ද සයිප‍්‍රස් රජයට සිදුවිය. ඒ අතරින් ප‍්‍රධාන කොන්දේසිය වූයේ ඊයේ දිනට පෙර සයිප‍්‍රසය සතුව යූරෝ බිලියන 5.8 ක මුදලක් ඇති බව පෙන්වීමය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සයිප‍්‍රසයට යූරෝ බිලියන දහයක මුදල් ආධාර
ටෙෂාන් Saturday, 30 March 2013 01:55 AM
අපිට ලංකාව තරමටම සමීප වූණු මේ රටට සිදුවුණූ දේට අපිටත් හරිම දුකයි. (නි)