ඇමෙරිකාව සහ ඊජිප්තුව ද හවුල් කර ගනිමින්, කටාර් රාජ්‍යය මැදිහත් වී, ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳීමට සකස් කළ සාම සැලැස්මට හමාස් සංවිධානය නිල වශයෙන් කැමැත්ත පළ කළේය.
එම නව සාම සැලැස්මට අනුව, සටන් විරාමයක් ආරම්භ වනු ඇත. එම සටන් විරාමය අතරතුරේ, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් යළි ඊශ්‍රායලයට බාර දීම සිදුවනු ඇත.
හමාස් සංවිධානය, සාම සැලැස්මට කැමැත්ත පළ කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසැසුමට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කටාර් රාජ්‍යයේත් ඊජිප්තුවේත් සංවිචාරය කරමින්, ඊශ්‍රායල හමාස් සාම සැලැස්ම කඩිනමින් ආරම්භ කරන්නැයි බල කර සිටි බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සාම සැලැස්මට හමාස් කැමැතියි